රනිල් එජාප නායකත්වයට ආ හැටි | Ranil Wickramasinghe and UNP leadership

Watch Sinhala educational videos & get more updates...
Visit our blog :- https://slxcom.blogspot.com/
Join our Facebook page :- https://www.facebook.com/SL_x-3745056...
Follow US twitter :- SL_x@SLx25122664
 Follow US instagram :- https://www.instagram.com/sl_xcom/

1993.04.23 දා එජාපයේ නායකත්වයට සියලු සුදුසුකම් සපුරා සිටි ලලිත් ඇතුලත්මුදලි ඝාතනයට ලක් වන්නේ අභිරහස් තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින්. ලලිත් ඇතුලත්මුදලි ඝාතනය සම්බන්ධයෙන් මුළු රටේම සැකය යොමු වුණේ ජනාධිපති ප්‍රේමදාස දෙසට. ලලිත්ගේ ඝාතනයෙන් කීප දිනෙකට පසුව ලලිත් ඝාතනයට ලක් වූ කිරුළපනේදී ම රැළියක් ඇමතූ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා තමා ලලිත්ව ඝාතනය කළ බවට චෝදනා කරමින් තමාගේ චරිතය ඝාතනය නොකරන ලෙසටත් එළඹෙන කම්කරු දිනයේදී ලලිත්ගේ ඝාතකයන් රට හමුවේ හෙළිදරව් කරන බවටත් ප්‍රතිඥා ලබා දුන්නා. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එම ප්‍රතිඥාව ඉටු කිරීමට නොහැකි වූයේ ඔහුගේ හෙළිදරව්ව සිදු කිරීමට නියමිතව තිබූ දිනයේදීම ඔහුවද ඝාතනයට ලක් වූ බැවිනි. 

ප්‍රේමදාස ඝාතනයෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධූරය සඳහා වයෝවෘද්ධ අගමැති ඩී.බී විජේතුංග පත් වූ අතර ඉන් පුරප්පාඩු වූ අගමැති තනතුරට පත් කරවනු ලැබුවේ සභා නායකව සිටි රනිල් වික්‍රමසිංහවයි.

Comments

Popular posts from this blog

නවක වධයට තිත තබමු

ජවිපෙ - ගමනක අග

තුමිදු දොඩම්තැන්න බබෙක් ද ? නැත්නම් අපි බබ්බු ද ?